Sports Policy

: ~ One Day International & T20 ~


✅ Match winner.

 

*පන්දුවාර 50 ඇතුලත තරගය ජය පරාජය විය යුතුයි.


*තරගය සම වූ අවස්තාවන් හි ඔට්ටු මුදල් නැවත ලබා දෙනු ලැබේ.


✅ Match winner ( first & second )


*මෙහිදී ජයග්‍රහනය කරනු ලබන්නේ මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමද දෙවනුවට පහර දෙන කණ්ඩායමද යන්න තේරිය යුතුය.


*තරගය සම වූ අවස්තාවන් හි ඔට්ටු මුදල් නැවත ලබා දෙනු ලැබේ.


✅ Can get total runs (xxx) ? ( A & B )


*මෙහිදී කණ්ඩායම් දෙකේම මුලු ලකුනු එකතුව ලකුනු (xxx) හෝ (xxx) ඉක්ම විය යුතුය.


*කාලගුනික හේතූන් මත හෝ ක්‍රීඩා කරන පන්දුවාර ප්‍රමානය අඩු කල හොත් ඔට්ටු මුදල් ආපසු ලබා දෙනු ලැබේ.


✅ Can any one get 100 runs ?


*කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායමකින් හෝ ක්‍රීඩකයෙකු ලකුනු 100 ක් ලබා ගනීද යන්න.


*යම් හේතුවක් මත පලමුවට පහර දෙන කණ්ඩායමේ සිට පන්දුවාර 35ට වඩා අඩුකල හොත් ඔට්ටු මුදල් ආපසු ලබා දෙනු ලැබේ.


✅ Are there any scoreless dismissal for both team ?


*මෙහිදී කණ්ඩායම් දෙකේ කිසියම් ක්‍රීඩකයෙකු ලකුණු නොලබා දැවී යා යුතුය.


*මෙහිදී කණ්ඩායම් දෙකම පන්දුවට පහර දීමට ක්‍රීඩා පිටියට පැමිනිය යුතුය.


✅ (country name) are there any scoreless dismissal ?


*මෙහිදී කණ්ඩායමේ කිසියම් ක්‍රීඩකයෙකු ලකුණු නොලබා දැවී යා යුතුය.


*තමන් තෝරා ගන්නා කණ්ඩායම පන්දුවට පහර නොදුන්නොත් මුදල් ආපසු ලැබේ.


✅ Will any player take (xx) wickets ?


*මෙහිදී කණ්ඩායමේ ක්‍රීඩකයකු එම කඩුලු ප්‍රමාණය ලබා ගන්නවාද යන්න.


 ~ Test Matches ~


✅Can Get Total Runs In The Match (xxx) ?


*මෙහිදී කණ්ඩායම් දෙකේම සම්පුර්ණ ඉනිම් සියල්ලේම ලකුණු වල එකතුව බලනු ලැබේ.


✅ (country name) any players are there any scoreless dismissal innings ?


*මෙහිදී එම කණ්ඩායමේ කිසියම් ක්‍රීඩකයෙකු ලකුණු නොලබා දැවී යා යුතුය.


✅ Will any player take (xx) wickets in any innings ?


*මෙහිදී එක ඉනිමකදී අදාළ කඩුළු ප්‍රමාණය ලබා ගත යුතුයි.


✅ Can win any team with innings?


*මෙහිදී ඉනිමක් ඉතිරිව තිබේදී තරගය ජය ගත යුතුය.



⚠️ මෙහිදී අප ඔට්ටු වර්ග හා එය කුමක්ද යන්න ඉතා සරලව පැහැදිලි කර ඇත. යම් ගැටලු සහිත ඔට්ටු වර්ග ඇත්නම් අපගේ චැට් පහසුකම මගින් හෝ වට්ස්ඇප් මගින් දැනගැනීමට කාරුණික වන්න.


* ඉදිරියේදී නව ඔට්ටු වර්ග එකතුවන බැවින් එහිදීද පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබේ.